Print this Article


බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කළ දහම් පාසල් ගුරු කුසලතා සංවර්ධන වැඩසටහන නොබෝදා කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. සියයකට අධික ගුරු පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහන කොළඹ තරුණ බෞද්ධ සංගමයත්, කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම්තුමියත් එහි කාර්ය මණ්ඩලයත් කුලියාපිටිය බටහිර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයත්, කුලියාපිටිය තරුණ බෞද්ධ සංගමයත් එක්ව පැවැත්විණි. ආරම්භක දේශනය කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති සුරේන් අභයගුණසේකර මහතා සිදු කළ අවස්ථාව.

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.