Print this Article


මහ සඟරුවන 125 නමක් වැඩමවන පිණ්ඩපාත පින්කමක්

මහ සඟරුවන 125 නමක් වැඩමවන පිණ්ඩපාත පින්කමක්

මහරගම ගොඩිගමුව ප්‍රධාන මාවත් 22 ක මහ සඟරුවන එකසිය විසි පස් නමක් පමණ පිණ්ඩපාතය වැඩම කිරීමේ පින්කමක් මේ මස 15 වැනිදා පෙරවරුවේ ගොඩිගමුව සුහද ප්‍රජා මණ්ඩල භූ®මියේදී පැවැත්වෙයි.

ගොඩිගමුව ශශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානය සහ ගොඩිගමුව සුහද ප්‍රජා මණ්ඩලය ඇතුළු ගමේ සංවිධාන රැසක් එම පින්කම සංවිධානය කරයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.