Print this Article


ජන්ම දිනය සැමරේ

ජන්ම දිනය සැමරේ

දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ ජන්ම දිනය යෙදෙන මේ මස 13 වන දි දවස පුරා අනුරාධපුර, අටමස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ. මෙදින සවස 6.00 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පහන් පූජා, මල් පූජා, සුවඳ පූජා, ගිලන්පස පූජා සහිත විශේෂ බෝධි පූජා ආදී පින්කම් රාශියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.