Print this Article


රතන සූත්‍ර පිරිත් සජ්ඣායනාව

රතන සූත්‍ර පිරිත් සජ්ඣායනාව

ගාල්ල වදුරඹ සිට යාපනය නාග විහාරය දක්වා මහා රතන සූත්‍ර දේශනාව සජ්ඣායනාව කරමින් 2012.12.12 අළුයම 12 පසුවී විනාඩි 12 ට ගමන් කිරීමට ගාල්ල වදුරඹ ඉහළ ලේල්වල මිහිදු සමාජ සංවර්ධන කේන්ද්‍රය කටයුතු යොදා ඇත. ජනාධිපතිතුමාටත්, රජයටත්, ත්‍රිවිධ හමුදාවටත් සෙත් පතා සහ සියලු ලෝකවාසීන්ට පොදුවේ ආශිර්වාද කිරීමත් මෙහි ප්‍රධාන අරමුණ අතර වෙයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.