Print this Article


අමුණුගොඩ ශ්‍රී අමර විහාරස්ථානය

අමුණුගොඩ ශ්‍රී අමර විහාරස්ථානය

ඉඹුල්ගොඩ, අමුණුගොඩ ශ්‍රී අමර විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පුණ්‍යෙීත්සවය නොවැම්බර් මස 24,25 දෙදින තුළ විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි වැලිපිල්ලෑව, මැයිගහමුල HTP නිවාස සංකීර්ණයේ පදිංචි, ශ්‍යාමලී කුමාරි මහත්මිය, පාලිත විජේසුන්දර මහත්මා, ක්‍රිෂ්ණා කල්පනී දියණිය යන පින්වතුන්ගේ ප්‍රධාන දායකත්වයෙන් සහ විහාරස්ථ සියලු දායක පින්වතුන්ගේ සහයෝගයෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.