Print this Article


කිරිවෙහෙර අනුබද්ධායතන විහාරයට සංඝාවාසයක්

කිරිවෙහෙර අනුබද්ධායතන විහාරයට සංඝාවාසයක්

පානදුර – වලාන ශ්‍රී බෞද්ධාරාම කතරගම කිරිවෙහෙර අනුබද්ධායතන විහාරයේ දෙමහල් සංඝාවාසය නොවැම්බර් 17 වැනිදා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක අලුත්වැවේ සෝරත නා හිමියන් විසින් විවෘත කරන ලදී. මෙයට සමගාමීව කඨින පින්කමක්ද පැවැත්විණි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.