Print this Article


කුළුගම්මන රජමහා විහාරස්ථානයේ නව සංඝාවාසය විවෘත කිරීම

කුළුගම්මන රජමහා විහාරස්ථානයේ නව සංඝාවාසය විවෘත කිරීම

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ඓතිහාසික කුළුගම්මන රජමහා විහාරයේ අභිනවයෙන් ඉදි කළ නව සංඝාවාසය, ධාතු මන්දිරය, කෞතුකාගාරය හා පුස්තකාලය විවෘත කිරීමේ උත්සවය මේ මස 23 හා 24 යන දිනවල මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නයේ සහ දියවඩන නිලමේ නිලංග දෑල මහතා ප්‍රමුඛ ගිහි ප්‍රභූන් සහභාගීත්වයෙන් සිදු කෙරේ. එයට සමගාමීව විහාරස්ථානයේ කඨින මහා පින්කම 24 වැනි දින සිදු කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.