UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%>

පිහිට පතයි

මැදවච්චිය, පූනෑව, නාවක්කුලම යන ලිපිනයේ පදිංචි හිටපු සිවිල් ආරක්‍ෂක නිලධාරියෙකු වන ටී. එන්. රූපසිංහ මහතා මේ වනවිට වකුගඩු රෝගයෙන් පෙළෙයි. ඔහුගේ වකුගඩු දෙකම අක්‍රිය තත්ත්වයේ පවතී. වෛද්‍ය නිර්දේශය අනුව “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතුව ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු සිටීනම් 071 – 2016233, 025 – 4904542 යන දුරකථනයන් වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.


හොරම්පැල්ල දොලේවත්ත අංක 30 / 21 හි පදිංචි එන්. ඒ. ජයසේන නමැති අය දරුණු වකුගඩු ආබාධයකට ලක්ව ඇති බව මාලිගාවත්ත වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය සන්ධ්‍යා සෙනෙවිරත්න මහතා නිර්දේශ කර ඇත.

ඒ සඳහා ‘ඕ’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බැවින් යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් 0112299628 දරන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි. ලංකා බැංකුවේ 3090201 ගිණුමට ඔබේ ආධාර බැරකළ හැකියි.


ගලගෙදර පානදුර, සමනල මාවත අංක 295/ඒ හි පදිංචි කේ.ඒල්. ගුණවති මාතාව දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇය සුවපත් කර ගැනීම සඳහා “බී හෝ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බැවින් යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් 072 8529920, 077 6826172 දුරකතන අංකයට දන්වා සිටින්නැයි ඉල්ලීමක් කෙරේ. ඔබගේ ආධාර මහරගම ලංකා බැංකුවේ 71896736 දරණ ගිණුමට බැර කළ හැක.

 
වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 13 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.14 ට ලබයි.
14 වැනි දා බදාදා පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 20 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]