UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%>

සමස්ත ලංකා දහම් පාසල් දිස්ත්‍රික් සිසු නිපුණතා අගැයීම් මාලාව ගම්පහ දිස්ත්‍රික්කය

බුද්ධ ශාසන අමාත්‍යාංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි සමස්ත ලංකා දහම් පාසල් දිස්ත්‍රික් සිසු නිපුණතා අගැයීම් මාලාවේ ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලය මඟින් ඔක්තෝම්බර් 28 ඉරුදින ගම්පහ යසෝදරා දේවි බාලිකා විදුහලේ දී පවත්වන ලද දිසා සිසු නිපුණතා ඇගයීම් මාලාවෙන් ප්‍රථම ස්ථානය හිමි කරගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නාම ලේඛනය මෙසේ ය.

ප්‍රායෝගික දැනුම – 1 ශ්‍රේණිය

රාජපක්‍ෂ ගමගේ නවෝදි සංකල්පනා, ශශ්‍රී නිවේසාරාම දහම් පාසල, යටවක, ඌරාපොල, ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – අත්තනගල්ල 1

ප්‍රායෝගික දැනුම – 2 ශ්‍රේණිය

මෙත්තා මල්සිළුණි කුමාරගේ, රද්දොළුගම ශ්‍රී සුමංගල දහම් පාසල, අභිනවාරාම විහාරස්ථානය, රද්දොළුව, සීදුව, ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – කටාන, මීගමුව.

පද්‍ය හා ගාථා ගායනා - 1 ශ්‍රේණිය

යකුපිටි දිනුක දහම් ලක්මිණ සිල්වා, ශ්‍රී සංඝතිස්ස ධම්මාලංකාර දහම් පාසල, උත්තමාරාම පුරාණ විහාරය, උදම්මිට, ජා ඇල. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – කටාන, මීගමුව.

පද්‍ය හා ගාථා ගායනා - 2 ශ්‍රේණිය

කොළඹ තන්ත්‍රිගේ සනිති සෙනුල්‍යා, දහම්පා දහම් පාසල, රජමහා විහාරය, අමුණුගොඩ, ඉඹුල්ගොඩ, ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – ගම්පහ.

පද්‍ය හා ගාථා ගායනා - 3 ශ්‍රේණිය

කොස්සින්නගේ කවීනා ගන්ධාරී ගුණවර්ධන, සිරි විපුල තිස්ස දහම් පාසල, ඕවිටිගම, පූගොඩ. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය - දොම්පේ - 1

පද්‍ය හා ගාථා ගායනා - 4 ශ්‍රේණිය

සේමසිංහ මුදියන්සේලාගේ කේසිනී සාරන්‍යා සිරිවර්ධන, ශ්‍රී ප්‍රබුද්ධ දහම් පාසල, (කනිෂ්ඨ විද්‍යාලය), 148/14, සූරිය පාළුව, කඩවත, ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – මහර – 1

පද්‍ය හා ගාථා ගායනා - 5 ශ්‍රේණිය

කීරවැල්ල කංකානමලාගේ මලිති උමේෂා කීරවැල්ල, ශ්‍රී චන්දසාර දහම් පාසල, ශ්‍රී බෝධිමළු විජයනන්දනාරාමය, වේවැල්දෙණිය, ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – මීරිගම – 1

පද්‍ය හා ගාථා ගායනා - 6 ශ්‍රේණිය

හතරසිංආරච්චිගේ කවිදු දිල්ෂාන්, දහම්පා දහම් පාසල, රජමහා විහාරය, අමුණුගොඩ, ඉඹුල්ගොඩ, ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – ගම්පහ

දහම් දැනුම – 3 ශ්‍රේණිය

ලි‍ෙඳ්ගෙදර විදානගේ කවිතා හර්ෂණී විමලවීර, ශ්‍රී සමාධි දහම් පාසල, කටුවස්ගොඩ, වේයන්ගොඩ, ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – අත්තනගල්ල – 1

දහම් දැනුම – 4 ශ්‍රේණිය

කොහිලමුල්ල ආරච්චිගේ භාග්‍යා සඳමිණි, ශ්‍රී සංඝතිස්ස ධම්මාලංකාර දහම් පාසල, උත්තමාරාම පුරාණ විහාරය, උදම්මිට, ජා - ඇල, ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – කටාන – මීගමුව,

දහම් දැනුම – 5 ශ්‍රේණිය

සමරකෝන් මුදියන්සේලාගේ හසරංග මධුෂාන් සමරකෝන්, ශ්‍රී ගුණාලංකාර දහම් පාසල, සුවිසුද්ධාරාමය, ලියනගේමුල්ල, සීදුව, ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – කටාන – මීගමුව

දහම් දැනුම – 6 ශ්‍රේණිය

රම්මිනිපුර දේවලාගේ පියුමි මධුෂානි රණසිංහ, ශ්‍රී චන්දසාර දහම් පාසල, ශ්‍රී බෝධිමළු විජයනන්දනාරාමය, වේවැල්දෙණිය, ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – මීරිගම – 1

දහම් දැනුම – 7 ශ්‍රේණිය

තෙන්නකෝන් ආච්චිගේ සපුනි හිරුෂිමා තෙන්නකෝන්, ශ්‍රී මිහිඳු දහම් පාසල, ශ්‍රී බෝරජ වෙහෙර, ජා ඇල, ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – ජා ඇල

දහම් දැනුම – 8 ශ්‍රේණිය

අධිකාරි අප්පුහාමිලාගේ මයුමි හංසනි පද්මසිරි, ශ්‍රී සුචරිතෝදය දහම් පාසල, ශ්‍රී නාගවනාරාමය, හග්ගල්ල, එල්ලක්කල. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – අත්තනගල්ල – 1

දහම් දැනුම – 9 ශ්‍රේණිය

මල්දෙණියගේ හෙලිලි පුල්සරා, ශ්‍රී සුදස්සී දහම් පාසල, මාවරමංඩිය, හෙයියන්තුඩුව. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – බියගම

දහම් දැනුම – 10 ශ්‍රේණිය

කොහිලමුල්ල ආරච්චිගේ සඳලි සෙව්වන්දි, ශ්‍රී සංඝතිස්ස ධම්මාලංකාර දහම් පාසල, උත්තමාරාම පුරාණ විහාරය, උදම්මිට, ජා ඇල. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය , කටාන – මීගමුව.

දහම් දැනුම – දහම් පාසල් අවසානය

ලොකුහිටිගේ කල්පනා මධුෂානි ශ්‍රී රාහුල දහම් පාසල, ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ විහාරස්ථානය, යටියන, නිට්ටඹුව. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – අත්තනගල්ල – 1

දහම් දැනුම – ධර්මාචාර්ය ශ්‍රේණිය

මල්ලව ආරච්චිගේ මහේෂි සඳුනිකා, ශ්‍රී විජය දහම් පාසල, සිරි විජයරාජාරාමය, ලෝලුවාගොඩ. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – මීරිගම11

ගද්‍ය රචනා - 7 ශ්‍රේණිය

කරුණාතිලක මුදියන්සේලාගේ තුසල් හංසජ, ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල, ඌරුවල සභාවේ විහාරය, නැදුන්ගමුව. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – මහර – 11

ගද්‍ය රචනා - 8 ශ්‍රේණිය

කඩුපිටි ශනිල්කා කාවින්දි සිල්වා, ශ්‍රී සංඝතිස්ස ධම්මාලංකාර දහම් පාසල, උත්තමාරාම පුරාණ විහාරය, උදම්මිට ජා ඇල. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – කටාන – මීගමුව.

ගද්‍ය රචනා - 9 ශ්‍රේණිය

මාරසිංහ පතිරාජලාගේ මධුෂාණි විජේසිංහ, ශ්‍රී සමාධි දහම් පාසල, කටුවස්ගොඩ, වේයන්ගොඩ. ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය – අත්තනගල්ල –11

ගද්‍ය රචනා - 10 ශ්‍රේණිය

රාජකරුණා අබේසිංහ ගුණරත්න වාසල මුදියන්සේලාගේ චරිතා ප්‍රවර්ධි බණ්ඩාර, ශ්‍රී ඤාණේශ්වර දහම් පාසල, විද්‍යා නිවාස පිරිවෙන, මිණීඔලුව, මීරිගම. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – මීරිගම – 11

ගද්‍ය රචනා - දහම් පාසල් අවසාන ශ්‍රේණිය

සූරියආරච්චිගේ තුෂාරා නයනහාරි සූරියආරච්චි, ශ්‍රී වීරසිංහාරාම දහම් පාසල, පැරකුම්දෙණිය, ඉඹුල්ගොඩ. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – ගම්පහ

ගද්‍ය රචනා - ධර්මාචාර්ය ශ්‍රේණිය

ලක්මිණි ඕෂධි මහේෂිකා ගුණවර්ධන, දහම් පා දහම් පාසල, රජමහා විහාරය, අමුණුගොඩ, ඉඹුල්ගොඩ. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – ගම්පහ

කථික නිපුණතා - 7 ශ්‍රේණිය

අධිකාරි මුදියන්සේලාගේ විඳුර කවිෂාන් සෙනෙවිරත්න, ශ්‍රී ජිනධර්මෝදය දහම් පාසල, බෝධියංගනාරාමය, සපුගහ, තම්මිට, හුණුමුල්ල. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – දිවුලපිටිය –11

කථික නිපුණතා - 8 ශ්‍රේණිය

අබේරත්න පතිරණලාගේ දෙනෙති නිමායා සෝමරත්න, ශ්‍රී පඤ්ඤාණේශ්වර දහම් පාසල,විද්‍යා නිවාස පිරිවෙන, මිනීඔලුව, මීරිගම. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – මීරිගම –11

කථික නිපුණතා - 9 ශ්‍රේණිය

කන්තොටරාලලාගේ බුද්ධිල වාගිෂ ජයවර්ධන, ශ්‍රී සුදර්ශන දහම් පාසල, දෙවලපොල. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – මිනුවන්ගොඩ –11

කථික නිපුණතා - 10 ශ්‍රේණිය

වීරක්කොඩි පරිරණලාගේ තෂ්මි නිලංගි වීරක්කොඩි, හලුගම ශ්‍රී සුමනසාර දහම් පාසල, සුදර්ශනාරාමය, හලුගම, මීරිගම. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – මීරිගම –1

කථික නිපුණතා - දහම් පාසල් අවසාන ශ්‍රේණිය

මඩවල ලියනගේ තනුජා හර්ෂණි මඩවල, ශ්‍රී සද්ධානන්ද දහම් පාසල, කෙහෙල්බද්දර. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – මිනුවන්ගොඩ – 1

කථික නිපුණතා - ධර්මාචාර්ය ශ්‍රේණිය

දිසානායක මුදියන්සේලාගේ යමුනා සත්සරණි, ශ්‍රී වජ්‍රඥාන දහම් පාසල, පුරාණ විහාරය, හැඳල, වත්ත. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – වත්තල

බෞද්ධ ළමා චිත්‍ර - ප්‍රාථමික

නගුලේස්වරන් රනුගි නිමන්යා, ශ්‍රී පි‍්‍රයදර්ශි දහම් පාසල, තපෝවනාරාම පුරාණ විහාරය, මත්තුමගල, රාගම. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – වත්තල

බෞද්ධ ළමා චිත්‍ර - කනිෂ්ඨ

හීරළුපතිරන්නැහැලාගේ සමාධි ලෝචනා ප්‍රේමසිරි, සිරිරතන දහම් පාසල, අශෝකාරාමය, උදම්මිට, ජා ඇල. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – කටාන – මීගමුව.

බෞද්ධ ළමා චිත්‍ර -ජ්‍යෙෂ්ඨ

හේවගේ ඉසිර උදයංග අබේරත්න, ශ්‍රී කල්‍යාන ධර්ම දහම් පාසල, අංක.272, කොළඹ පාර, දොම්පේ. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය - දොම්පේ -11

පාලි ගද්‍ය ගායනා - 7 ශ්‍රේණිය

අලවල දේවගේ ඔෂාන් විස්මිත් ජයරත්න, දහම්පා දහම් පාසල, රාජමහා විහාරය, අමුණුගොඩ, ඉඹුල්ගොඩ. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – ගම්පහ.

පාලි පද්‍ය ගායනා - 8 ශ්‍රේණිය

විජේසිංහ ආරච්චිගේ දුමිඳු කාංචන විජේසිංහ, ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල, ඌරුවල සබාවේ විහාරය, නැදුන්ගමුව. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – මහර –11

පාලි පද්‍ය ගායනා - 9 ශ්‍රේණිය

බුළුගහමුල අරඹේගෙදර සජිතා අංජලී බණ්ඩාර, ශ්‍රී මේධංකර දහම් පාසල, අඟුරුකාරමුල්ල, පන්සල පාර,මීගමුව. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – කටාන – මීගමුව.

පාලි පද්‍ය ගායනා - 10 ශ්‍රේණිය

හපන්ගම ආරච්චිලාගේ ෂවිඳු ඉඳුසර, සිරි ගුණාලංකාර දහම් පාසල, සුවිසුද්ධාරාමය, ලියනගේමුල්ල, සීදුව. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – කටාන – මීගමුව.

පාලි පද්‍ය ගායනා - දහම් පාසල් අවසාන ශ්‍රේණිය

යාපා මුදියන්සේලාගේ වත්සලා හංසනි විජේසිංහ, රද්දොළුව ශ්‍රී ධම්මානන්ද දහම් පාසල, අභිනවාරාම විහාරය, රද්දොළුව, සීදුව. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය – කටාන – මීගමුව

පාලි පද්‍ය ගායනා - ධර්මාචාර්ය ශ්‍රේණිය

කොඩිප්පුලි ආරච්චිගේ බුද්ධිනී ශෂිකලා, ශ්‍රී ශාක්‍යසිංහාරාම දහම් පාසල, පැලහැල, දොම්පේ. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය - දොම්පේ -11

 
වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 13 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.14 ට ලබයි.
14 වැනි දා බදාදා පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 20 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]