Print this Article


<%on error resume next%>

ඕමල්පේ සෝභිත හිමියන්ගේ දම් දෙසුමක්

බෙලිහුල්ඔය ශ්‍රී සුවිසුද්ධාරාම විහාරාධිපති පල්ලේවෙල විසුද්ධාජීව නාහිමියන්ගේ අනුශාසනා පරිදි මිය පරලොව ගිය සොලමන් උළුගලතැන්න මහතා වෙනුවෙන් දොළොස් මහේ පහණක් තනවා පූජා කිරීම නිමිති කරගෙන මේ මස 12 වන දින සවස 6.00 ට අටවිසි බුද්ධ පූජාව සහිත බෝධි පූජාව පැවැත්වේ. එදින සවස 6.00 – 7.00 දක්වා දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ දම් දෙසුමකි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.