Print this Article


<%on error resume next%>

ඉඹුල්ගොඩ පූජාවස්තු නිධානය

බදුල්ල, ඉඹුල්ගොඩ සිරි දුමින්දාරාමයේ අභිනව 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති අටවිසි මුණි සෑ රාජයාණන් වහන්සේගේ ගර්භයේ පූජා වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය මෙම 16 වන දින පෙරවරුවේ සිදු කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.