Print this Article


<%on error resume next%> බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

අනගාරික ධර්මපාලතුමාගේ 148 වන ගුණ සමරු උළෙල වෙනුවෙන් ඉකුත් දා පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ පැවැති සමරු උළෙලේ දී තුන් හෙළ ජාතික සංවිධානයේ නිල පුවත් පතේ විශේෂ කලාපයක් සහ ‘දම්පල් තුමාගේ කියමන්’ ඇතුළත් පොතක් ප්‍රකාශයට පත් කෙරිණ. දිවුණි නිමල් රාජපක්‍ෂ මහතාගේ සංස්කරණයක් වන එදා දම්පල් කියමන් පොත් පිංච එහි සහකාර සංස්කාරික චමරි බණ්ඩාර මහත්මිය තුන් හෙළ ජාතික ව්‍යාපාරයේ මහලේකම් ඕමාරේ කස්සප හිමියන්ට පිළිගැන් වූ අවස්ථාව ශාස්ත්‍රපති අග්‍රහැරේ කස්සප හිමියෝ ද වෙති. මහරගම විශේෂ - වේහැල්ලේ පියතිලක

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.