Print this Article


<%on error resume next%> පිහිට පතයි

පිහිට පතයි

දෙහිවල, කලුබෝවිල, පීරිස් මාවත අංක 95/1 හි පදිංචි අවුරුදු 26 ක තරුණියක් වකුගඩු රෝගයෙන් පෙලේ. ඇගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව වෛද්‍යවරයා විසින් නිගමනය කර ඇත. එබැවින් “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු ඇත්නම් පහත දුරකථන අංකවලට දන්වන ලෙස ඉල්ලා සිටියි. දුරකථන අංක – 011- 2766851, 077 – 4745757, 078 – 8734183


බටුවත්ත, වල්පොල, ලේක්සයිඩ්වත්ත අංක 69/7 ලිපිනයේ පදිංචි ඒ.ඩී.එම්. රත්නවතී (57) මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර, ඇයට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව මාලිගාවත්ත ජාතික වකුගඩු බද්ධ කිරීමේ රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර තිබේ.

ඇයට අවශ්‍ය “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබාදිය හැකි පරිත්‍යාගශීලියෙක් වේ නම් ඒ බව 0112238662 හෝ 0771331505 දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ඥාතීහු පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලීමක් කරයි.


මීරිගම පදිංචි ඩී.එස්.ඩී.එස්. සමරජීව මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන අතර ඒ සඳහා “ඕ” නෙගටිව් හෝ “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත. පරිත්‍යාගශීලී පින්වත් අයකු පහත අංකවලට අමතන ලෙස ඉල්ලා සිටියි. 071 – 8399177, 078 – 4503606


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.