Print this Article


<%on error resume next%> බෝපිටියේ අභයදාන පින්කමක්

බෝපිටියේ අභයදාන පින්කමක්

ගිරිඋල්ල බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහ විහාරයේදී හුණුවිල ශ්‍රී සුමනරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මීගහවෙල සුමනශාන්ත හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම 05 වැනිදා අභයදාන පින්කමක් පැවැත්වේ. ශ්‍රී සුමන අභයදාන සංගමය විසින් එම අභයදාන පින්කම සංවිධානය කර ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.