Print this Article


<%on error resume next%> අනූපස් වැනි වියට පා තබන හොරණ පඤ්ඤාශේඛර හිමි

අනූපස් වැනි වියට පා තබන හොරණ පඤ්ඤාශේඛර හිමි

හොරණ රජමහා විහාරාධිපති විද්‍යාරතන විශ්වවිද්‍යා පීඨයේ කෘත්‍යාධිකාරී ලන්ඩන් තේම්ස් බෞද්ධ ආයතනයේ ආගමික අධ්‍යක්‍ෂ ශාසන කීර්ති සද්ධර්ම විභූෂණ රයිගම්පුර රත්න විභූෂණ, ගෞරව ශාස්ත්‍රවේදී සියම්මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ රයිගම් සල්පිටි හේවාගම් කෝරලයේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටක විශාරද ශ්‍රී මේධංකර ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය හොරණ පඤ්ඤාශේඛර නාහිමියන් නොවැම්බර් 03 වැනි දිනට 95 වැනි වියට පා තබති.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.