Print this Article


<%on error resume next%> බෞද්ධයා මාධ්‍ය ජාලයේ හා සම්බෝධි විහාරයේ වප් පෝය දින සජීවී විකාශය

බෞද්ධයා මාධ්‍ය ජාලයේ හා සම්බෝධි විහාරයේ වප් පෝය දින සජීවී විකාශය

කොළඹ ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරයේ දී වප් පෝදා පැවැත්වෙන පෝදා පින්කම් මාලාව මෙසේ ය.

අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමගින් විකාශනය ආරම්භ වීම පෙරවරු 6.00 – 7.15 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ඉංගී‍්‍රසි දහම් පාසලේ විදුහල්පති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්මදේශනාව අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, 9.30 – 10.30 ධර්මදේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව මෙහෙයවීම, ශ්‍රී සම්බෝධිවාසී අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 ධම්සභා මණ්ඩපය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දයා අමරසේකර මහතා, කථිකාචාර්ය අරුණ කේ ගමගේ මහතා මෙහෙයවීම නීතීඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 භාවනා වැඩසටහන මෙහෙයවීම කහගොල්ලේ සෝමවංශ හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිද හිමි, 4.30 – 5.30 ධර්මදේශනාව මීගොඩ සුකීත හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව, සත් බුදු වන්දනාව සහ සිල් පවාරණය මෙහෙයවීම, හාපිටිගම විජිත හිමි විකායේ නිමාව.

ඉදිරිපත් කිරීම ප්‍රවීණ මාධ්‍යවේදී බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදක වසන්ත රෝහණ මහතා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.