Print this Article


<%on error resume next%> බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

වැලිසර ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ ඉදිකරන ලද චෛත්‍යරාජයාණන් වහන්සේ සැප්තැම්බර් මස 22 වැනිදා කොත් වහන්සේ තැන්පත් කිරීමෙන් හා ධාතූන් වහන්සේලා නිධන් කිරීමෙන් පසු පුද පූජා සඳහා විවෘත කෙරිණි. ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ පැවිදි අනුශාසක කිවිපති අකුරැස්සේ චන්ද්‍රසිරි හිමියන්ගේ අනුශාසකත්වය හා රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා ඇතුළු කාර්යය මණ්ඩලයේ සහයෝගයෙන් මෙය ඉදි විය.

පන්නල, තලම්මැහැර, එලිබිච්චිය, මාහොලව ආටිගලවත්ත ප්‍රදේශවාසීන් එක්ව වාර්ෂිකව සංවිධානය කළ මහා කප්රුක් පූජාවක් පසුගිය දා (06) වැනි වරටත් ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහ සෑය අභියස දී පැවැත්විණි. එදින චීවරය රැගත් දර්ශණීය පෙරහර රුවන්වැලි සෑය වෙත ගමන්ගත් අයුරු.
ඡායාරූපය - අමිල ප්‍රභාත් වනසිංහ

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.