Print this Article


<%on error resume next%> පිහිට පතයි

පිහිට පතයි

මාරක, බෝගහවැව, අංක 81 හි පදිංචි චමිල් අසංක විජේරත්නායක මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. 32 හැවිරිදි එක් දරු පියෙකු වන ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් 066 5710544, 071 7795373, 072 8619384 දුරකථන අංක වලින් වැඩි විස්තර ලබා ගත හැකියි.


දෙහිවල, කළුබෝවිල, පාසල් මාවත අංක 43 හි පදිංචි එච්.ඩී.ආරියපාල මහතාට හදවත් සැත්කමක් කළයුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇත. සැත්කමට සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඒ සඳහා ඔබේ ආධාරය පතයි. කළුබෝවිල, මහජන බැංකුව ගිණුම් අංක 337 2 0010 0004352 ගිණුමට ඔබේ මුදල් බැර කළ හැකියි. වැඩි විස්තර සඳහා 071 2300176 දුරකථන අංකයෙන් දැනගත හැකිය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.