Print this Article


<%on error resume next%>

මහනුවර තරුණ බෞද්ධ සංගමයේ පිරිත් පින්කම

මහනුවර තරුණ බෞද්ධ සංගමයේ 47 වෙනි පිරිත් පින්කම ඔක්තෝම්බර් 26, 27 දිනවල පැවැත්වේ. 26 වෙනිදා රාත්‍රි 8.30 සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව ඇරැඹේ. 27 වෙනි දින මහා සංඝරත්නය විසිපස් නමක් විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්‍ෂිණාවකි. - කේ. බණ්ඩාරනායක


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.