Print this Article


<%on error resume next%>

පානදුර – ගඟුල ශ්‍රී පරම විසුද්ධාරාමයේ රන්වැට විවෘත කෙරේ

පානදුර, ගඟුල ශ්‍රී පරමවිසුද්ධාරාමයේ ඉපැරණි බෝධීන් වහන්සේ වටා ඉදි කරනු ලැබූ රන්වැට, බෝධිප්‍රාකාරය සහ පහන්ගෙය මේ මස 21 වැනිදා පෙරවරුවේ දී විවෘත කැරේ.

නරමානේ ශ්‍රී බුද්ධරක්‍ඛිත නාහිමියන් සහ ගලබඩ ඤාණිස්සර නාහිමියන් විසින් මෙම බෝධි ප්‍රාකාරය විවෘත කරනු ලබන අතර, විහාරාධිකාරී, තන්තිරිමුල්ලේ සරණ හිමියන් ඇතුළු විහාරස්ථ සමිති සමාගම් විසින් මෙම පින්කම සංවිධානය කර තිබේ. මේ නිමිත්තෙන් මේ මස 21 වැනි දා සිට 28 වැනිදා දක්වා පින්කම් රැසක් පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.