Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියන්ගේ සංකල්පයක් මත කැලණිය විද්‍යාලංකාර පිරිවෙන් භූමියෙන් ආරම්භ වූ කැලණිය ගුරුකුල විද්‍යාලයට වසර 64 ක් පිරී තිබේ. ඒ නිමිතිකොට ගෙන පසුගියදා ආගමික කටයුතු රැසක් සංවිධානය කර තිබිණි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ සාංඝික දානමය පින්කමට විදුහලට වැඩම කරවූ මහා සංඝරත්නය දෙපා දෝවනය කර පාසල් සිසුන් විසින් පිළිගත් අවස්ථාවකි.
ඡායාරූපය, කැලණිය සමූහ වාර්තාකරු, එඩ්වඩ්. වීරසිංහ

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.