Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - පිහිට පතයි

පිහිට පතයි

වව්නියාව, කුමාන්කුලම්, කාලිකෝවිල් පාර අංක 7 හි පදිංචි දේවදර්සනි (වයස අවුරුදු 5) දැරිය දෑසේ ඇති වූ පිළිකා රෝගයෙන් වම් ඇස ශල්‍යකර්මයකින් ඉවත්කර ඇත. ඇයගේ දකුණු ඇසට ද මේ රෝගය පැතිරී ඇති අතර ඇයට ඒ සඳහා වෛද්‍ය පහසුකම් ලබාදීමට සිදුව ඇති බව කියයි. ඒ සඳහා ඔබගේ ආධාරය වව්නියාව කොමර්ෂල් බැංකුව ගිණුම් අංක 8610012872 ගිණුමට බැර කළ හැකියි.


 


මීගමුව බෝලවලාන මාවත අංක 07 හි පදිංචි එස්. ජී.අයි.ටී. පෙරේරා මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත. ඇයට ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් 0777701935, 0312233188, 0777928928 අංක අමතන ලෙස ඉල්ලා සිටියි.


මඩකලපුව, ආර්. එම්. බති (සෙල්වනගර් 02) ලිපිනයේ පදිංචි එස්. චන්ද්‍රබොස් නැමැති අය වකුගඩු රෝගයෙන් පෙලෙයි. ඔහුට වකුගඩුවක් සහ මුදලින් ආධාර අවශ්‍ය බැවින් ග්‍රැන්ෆාස් ශාඛාව ඩ්ව්ඕ ගිණුම් අංක 0460180888, 8105020000 ගිණුමට මුදල් බැර කළ හැකි අතර වැඩි විස්තර 0775722114 දුරකථන අංකයෙන් දැනගත හැකිය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.