Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - හොරේතුඩුව පුරාණ සංඝිකාරාමය

හොරේතුඩුව පුරාණ සංඝිකාරාමය

හොරේතුඩුව නාගහවරාය පුරාණ සංඝිකාරාමයේ රන්වැට විවෘත කිරීම සහ කඨින පූජෝත්සවය වෙනුවෙන් ධර්ම දේශනා මාලාවක් මේ මස 14 වැනිදා සිට නොවැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.