Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ පින්කම්

බත්තරමුල්ල සිරි සුදස්සනාරාමයේ පෝදා පින්කම් මෙසේ ය. පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික මාහිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව, 8.00 – 9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික මාහිමි, 9.45 – 10.45 ධර්මදේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික මාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00 – 2.00 ධර්මදේශනාව පිටිගල ඉන්ද්‍රසිරි මාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනය උඩුදුම්බර විජයකිත්ති මාහිමි, 5.00 – 6.00 ධර්ම දේශනය අලුත්වෙල ධම්මසති හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව ආචාර්ය මිරිස්සේ ධම්මික මාහිමි විසින් රචිත, ප්‍රඥා ප්‍රභා සංවිධානයෙන් ප්‍රකාශිත ධර්ම ග්‍රන්ථයක් මෙදිනද සියලු දෙනාට පිළිගැන්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.