Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භාවනා

ලංකා බැංකු මූලස්ථානයේ සහකාර කළමණාකරුවකු වන සාහිත්‍යවේදී ධර්මාචාර්ය ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි මහතා විසින් පවත්වනු ලබන භාවනා පිළිබඳ විශේෂ දේශනයක් බිනර පුන් පෝදා ( 29 ) පස්වරු 2 සිට 3. 30 දක්වා නුගේගොඩ නාලන්දාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.


මිනුවන්ගොඩ සාමවිනිසුරු අභිධර්මාචාර්ය ඊ. ඒ. පියරත්න මහතා විසින් සෑම පුරපසලොස්වක පොහොය දිනකම නොකඩවා පවත්වාගෙන එනු ලබන “විදර්ශනා භාවනා හා දේශනා” වැඩසටහන මේ මස 29 වෙනි දින පහත විහාරස්ථානයන්හිදී පැවැත්වෙනු ඇත. පෙරවරු 8. 30 – 10. 30 දක්වා මිනුවන්ගොඩ, මැඩෑමුල්ල ශ්‍රී සෞගතාරාමය විහාරස්ථානයේදී , පස්වරු 12. 30 සිට 2. 30 දක්වා ආඬිඅම්බලම, වල්පොල චේතියාරාමය විහාරස්ථානයේදී , පස්වරු 3. 00 සිට 5. 00 දක්වා මිනුවන්ගොඩ, කලවාන, හස්ථිවනාරාමය විහාරස්ථානයේදී පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.