Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර බෝධියේ ධර්ම දේශනා මාලාව

මාතර බෝධීන් වහන්සේ ආරම්භ කර වසර 50 ක් පිරීම නිමිත්තෙන් සිදු කැරෙන ධර්ම දේශනා මාලාව ඔක්තෝම්බර් මස 03 වැනි දා සිට 16 වැනි දා රාත්‍රී 7 සිට 8.30 දක්වා පැවැත්වීමට බෝධි ආරක්‍ෂක සභාව කටයුතු යොදා ඇත.

ඔක්තෝම්බර් 03 වැනි දින රනස්ගල්ලේ ඤාණවීර හිමි ද, 04 වැනි දින දොඩංගොඩ අස්සජි නා හිමි ද, 05 වැනි දින මහමෙව්නාවේ මංගල හිමි, 06 වැනි දින කුකුල්පනේ සුදස්සී හිමි ද, 07 වැනි දින පිටිගල ගුණරතන හිමියන් විසින් පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.