Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පන්නිපිටිය ඇරැව්වල 552/7 නිවසේ පදිංචි ජේ.ඩබ්ලිව්.සී. සිරිවර්ධන මහතා දැනට වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් මොහුට “ ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යව ඇත. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු සිටීනම් පහත දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලා සිටියි.

දු.අ. 075 5423448, 075 6076010, 072 8859806


මාතර, වල්ගම, වැවහමන්දූව, ෆ්රැන්සිස් කන්දම්බි මාවතේ, අංක 02 ලිපිනයේ පදිංචි කේ.වයි මහේෂ් සංජීව (29) වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් මොහුට “ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යව ඇත. ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු සිටී නම් පහත සඳහන් දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලා සිටියි.

දු.අං. 071 6898333, 071 5346870


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.