Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ත්‍රී මුර්ති දේව පූජාව

මාතර උයන්වත්ත මහින්දාරාම විහාරස්ථ වාර්ෂික ත්‍රී මුර්ති දේව පූජා උත්සවය මේ මස 16 වැනි දින සිට 22 වැනි දින දක්වා පැවැත්වීමට දේවාල භාරකාර කමිටුව සංවිධානය කොට ඇත. සෑම දිනකම රාත්‍රි 7 ට විශේෂ ධර්මදේශනාවක් ද පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.