Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පන්නිපිටිය දෙව්රම් විහාරයේ 13 වන සංවත්සරය

කොට්ටාව, පන්නිපිටිය, දෙව්රම් මහ විහාරයේ 13 වැනි සංවත්සර මහ පින්කම් මාලාවක් මේ මස 17 සිට 25 වැනිදා දක්වා පැවැත්වෙයි. සති පිරිත් දේශනය, අටවිසි ගිලන්පස බුද්ධ පූජාව, අටවිසි බෝධි පූජාව, ත්‍රිපිටක ධර්ම වන්දනාව අසූමහා ශ්‍රාවක වන්දනාව ආදී පින්කම් රැසක් සංවිධානය කර ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.