Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තරුණ බෞද්ධ සමිති සම්මේලනය

සමස්ත ලංකා අනුබද්ධ තරුණ බෞද්ධ සමිති සම්මේලනය 2012 ඔක්තෝබර් මස 20 වන සෙනසුරාදා පෙරවරු 8.00 ට කොළඹ 08, බොරැල්ලේ පිහිටි තරුණ බෞද්ධ සංගම් මූලස්ථාන ශාලාවේ දී පැවැත්වේ. ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි මෙතෙක් එවා නැති සහ අලුතින් ලියාපදිංචි වීමට කැමති තරුණ බෞද්ධ සමිති 2012 සැප්තැම්බර් 22 වෙනි දිනට පෙර නිලධාරී මණ්ඩල ලිපිනයන්, දුරකථන අංකයන්, ෆැක්ස් අංක, ඊ මේල්, ජංගම දුරකථන අංක හැකි ඉක්මණින් එම මූලස්ථානය වෙත එවා ඉල්ලුම්පත් / ආකෘති ලබාගත හැකි බව කොළඹ තරුණ බෞද්ධ සංගමය කියයි. වැඩි විස්තර සඳහා දුරකථනයෙන් හෝ ෆැක්ස් පණිවිඩයක් මගින් ඉනෝකා මෙනෙවිය අමතන්න. (දුරකථන අංක 2695786, 2694411) කොළඹ තරුණ බෞද්ධ සංගමය, අංක 70, ඩී.එස්. සේනානායක මාවත, කොළඹ 08.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.