Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දළදාවත්ත මහා විහාරයේ පෙරහර 28 වන දා

වාද්දුව, තල්පිටිය දළදාවත්ත මහා විහාරස්ථානයේ මගින් ශ්‍රී දළදා පූජාවක් 79 වන වරට මෙවරද පැවැත්වීමට පියවර ගෙන ඇත. සැප්තැම්බර් 21 වනදා සිට 26 වැනිදා දක්වා විවිධ පින්කම් සංවිධානය කර ඇති අතර 28 වැනි දින රාත්‍රී 8 ට ශ්‍රී දළදා පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි. එයට සමගාමීව සැප්තැම්බර් 21 වන දින උදේ 10 ට විහාරස්ථානයේ වාහල්කඩ හා ශිලා ලේඛන විවෘත කිරීමට ද සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වෙයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.