Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කප්රුක් පූජාවක්

පන්නල, තලම්මැහැර ආටිගලවත්ත ප්‍රදේශවාසීන් එක්ව හය (6) වැනි වරටත් සංවිධානය කරන මහා කප්රුක් පූජාවක් මෙම 23 දින උදේ 7.00 ට ඓතිහාසික රුවන්වැලි මහ සෑය අභියසදී පැවැත්වේ.

අලංකාර ලෙස නිමවූ චීවර පූජාව ඇතුළු සියලු පූජාවන් (45) බැගින් මෙදින පූජා කිරීමට කටයුතු යොදා ඇති බව මෙහි ප්‍රධාන සංවිධායක ඒ.පී. ප්‍රේමදාස සඳහන් කරයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.