Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නාවල පේමසිරි හිමි ජන්ම සමරුවට පින්කම්

නුගේගොඩ කන්දවත්ත ශ්‍රී විජයවර්ධනාරාමාධිපති, මාදිවෙල කේතුමතී විහාරාධිපති, ත්‍රිපිටකාචාර්ය, ප්‍රවීනාචාර්ය, නාවල පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙන් මහා ආශිර්වාද තෙසැත්තෑ ඥාන පූජාවක් මෙම මස 12 වෙනි දින සවස 6.00 ට නුගේගොඩ කන්දවත්ත ශ්‍රී විජයවර්ධනාරාමයේ දී පැවැත්වේ.

රාජගිරියේ ශ්‍රී සද්ධර්මරාජික මහා විහාරාධිපති, බොදු බලසේනා සංවිධානයේ ප්‍රධාන ලේකම්, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් එම පින්කම මෙහෙයවනු ලැබේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.