Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කපිලවස්තු සර්වඥ ධාතු ප්‍රදර්ශනය 11 දා දක්වා

කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය මෙම 04 වන දින අවසන් වීමට නියමිතව තිබුණු නමුදු ශශ්‍රී ලංකා ජනපතිතුමාගේ ඉල්්ලීම මත තවත් සතියකින් ප්‍රදර්ශනය දීර්ඝ කිරීමට ඉන්දියා රජය කැමැත්ත පළ කර ඇති බව ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ 05 දින සිට 11 දින දක්වා පහත ස්ථානවල දී ශශ්‍රී සර්වඥ ධාතුන් ප්‍රදර්ශනය කෙරේ. 05, 06, 07 තිස්සමහාරාම රජ මහා විහාරස්ථානය 08, 09, 10 කොළඹ හුණුපිටිය ගංගාරාමය සහ 11 දින කැලණිය රජමහ විහාරයේ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කරන බව එම නිවේදනයේ දැක්වේ. 12 දින නැවත කපිලවස්තු ශශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ඉන්දියාවට වැඩම කරවනු ලබයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.