Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය

අවිස්සාවේල්ල පාර ශ්‍රී මහින්ද පිරිවෙනේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම නිමිත්තෙන් සති පිරිත් දෙසුමක් ඇතුළු පින්කම් මාලාවක් 22 වැනි දා ඇරඹුණු අතර මඩිතියවෙල මේධංකර අනු නාහිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් මාලාවක් 29 වනදා දක්වා පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.