Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කරඬුවක් පූජා කිරීම

බියගම පට්ටිවිල ශ්‍රී ශෛලාරාම පුරාණ විහාරස්ථානයේ දී නදිකා සජීවනී මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්ද අසල්වාසීන්ද එක්ව ශ්‍රී ශෛලාරාම පුරාණ විහාරස්ථානය වෙනුවෙන් ධාතු කරඬුවක් පූජා කිරීමේ පුණ්‍යමහෝත්සවයක් මෙම මස 31 වෙනි දින පැවැත්වේ. උදෑසන 8.00 ට නදීකා මහත්මියගේ නිවසේ සිට පෙරහරින් ධාතු කරඬුව විහාරස්ථානයට වැඩම කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.