Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෙල්ලන්විල මහ පෙරහර 25 වැනි දා

බෙල්ලන්විල රාජ මහා විහාරයේ වාර්ෂික ඇසළ පුණ්‍යොත්සවය නිමිත්තෙන් බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි රන්සිවිලි පෙරහර 24 වැනිදා පැවැත්වේ.

රන්දෝලි මහ පෙරහර 25 වැනිදා රාත්‍රී වීථි සංචාරය කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.