Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ 2012 වර්ෂයේ ඇසළ මහා පෙරහර පහත සඳහන් දිනයන්හි දී පැවැත්වේ. සම්ප්‍රදායානුකූ®ලව පවත්වන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය මේ මස 16 වෙනි දින පැවැත්විණි. සංඝගත දක්‍ෂිණාව අගෝස්තු මස 17 වෙනි දින, 18 වෙනි දින අලුයම කප් සිටුවීම දේවාල භූමියේ දී සිදු කැරුණු අතර මේ මස 18 වෙනි දින සිට 21 වෙනි දින දක්වා කුඹල් පෙරහර පැවැත්විණි. මේ මස 22 වෙනි දින සිට 26 වෙනි දින දක්වා දෙවේලේ පෙරහර පැවැත්වීමද, 27 වෙනි දින සිට 31 වෙනි දින දක්වා ඇසළ මහා පෙරහර පැවැත්වීමද සිදු කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.