Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මීගොඩ, අංක – 29/2 බී, ගාලබැඳිහේන, වටරැක යන ලිපිනයෙහි පදිංචි ඩබ්ලිව්.පී. නන්දනී මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර, ඇයගේ ජීවිතය බේරා ගැනීමට ඉතාමත්ම ඉක්මනින් ඇයට වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍ය සන්ධ්‍යා සෙනෙවිරත්න මහත්මිය නිර්දේශ කර ඇත. ඒ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ රුධිරය ඇති වකුගඩුවක් අවශ්‍යව ඇති බැවින්, වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියකු වේ නම් දුරකථන අංක 0773070133 හෝ 0112 757931 දන්වන ලෙස ඉල්ලීමක් කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.