Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වඩිගවැවේ විපස්සී හිමි ජන්ම සමරුවදා පින්කම්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුරාධපුර ප්‍රාදේශීය සංඝ සභාවේ ප්‍රධාන සභාපති ශාස්ත්‍රවේදී වඩිගවැවේ විපස්සි මාහිමියන්ගේ 60 වන ජන්ම දිනය නිමිත්තෙන් අනුරාධපුර තුන්වන පියවර ශ්‍රී සීලවංස ධර්මායතනයේ දී මෙම 17 වැනි දා බෝධි පූජාවක් සහ 18 වැනි දා දවල් 60 නමක් පමණ මහ සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.