Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පාලින්ද නුවර උප ප්‍රධාන සංඝ නායක පදවි අක්ත්‍රපත්‍ර ප්‍රදානය කිරීමේ උළෙල

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මඟින් සද්ධර්ම කීර්ති ශ්‍රී ඛේමානන්ද ගෞරව නාම සහිතව පාලින්ද නුවර උප ප්‍රධාන සංඝනායක ධූරය මතුගම මංගල නාහිමියන් වෙත පිරිනමා තිබේ. ඒ නිමිත්තෙන් උන්වහන්සේට අක්ත්‍රපත්‍ර ප්‍රදානය කිරීමේ උළෙල අගෝස්තු 18 වැනි දා සවස 3.00 ට කෝට්ටේ රජමහා විහාරයේ දී පැවැත්වේ.

අභිනව උප ප්‍රධාන සංඝනායකහිමියන් පිළිගැනීමේ උපහාර උළෙල අගෝස්තු 19 ඉරිදා සවස 3.00 ට මතුගම බෝපිටියේ ශ්‍රී සීලවංශාරාම පුරාණ විහාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.