Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විශේෂ ධර්ම දේශනා මාලාවක්

කොළඹ 09, එලියස් පෙදෙස සංඝමිත්තා විහාරයේ සංඝමිත්තා විහාර සංවර්ධන සමිතිය මගින් මෙම වස් කාලය තුළ සෑම ඉරිදා දිනකම සවස 5 සිට 6 දක්වා ඉහත විහාරස්ථානයේ දී ධර්මදේශනා මාලාවක් පැවැත්වේ.

අගෝස්තු 19, සැප්තැම්බර් 02, 16, ඔක්තෝම්බර් 07, 21 දිනවලදී එය පැවැත්වීමට කටයුතු යොදා ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.