Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජන්ම සමරුවදා පින්කම්

ගාල්ල මලිගස්පේ, ශ්‍රී සුභද්‍රරාම පුරාණ විහාරයෙහි විහාරාධිපති පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමියන් අසූනව වැනි වියට එළැඹීම නිමිත්තෙන් පුණ්‍ය උත්සවයක් මේ මස 17, 18, 19 වෙනි දින පුරා විශේෂ පින්කම් මාලාවක් ඉහත විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.