Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

බුලත්කොහුපිටිය, ඉන්ධනහල අසල, අවිස්සාවේල්ල පාර හි පදිංචි ජේ.ආර්.ජී. අමරපාල නමැති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ.

ඔහුට “බී හෝ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බැවින් ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් අංක 077 3715424, 072 5779805 හෝ 072 5779805 දරන දුරකථන අංක වලට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.