Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සතර පොහෝ දින ධර්ම දේශනා

කිරුළපන - නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතිය විසින් මෙහෙයවන සතර පොහෝදින ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනය ඉහත විහාරස්ථානයේදී සවස 5 සිට 6 දක්වා පැවැත්වේ.

මෙදින දේශකයාණෝ රාජකීය පණ්ඩිත දාපනේ සුමනවංස හිමියන් විසිනි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.