Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බලශක්ති සංරක්ෂණ පා ගමන 13 වැනිදා

බලශක්ති සංරක්ෂණ පා ගමන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ් ප්‍රධානත්වයෙන් පසුගිය 27 වනදා අතිසාර්ථක ලෙස කොළඹ දී පවත්වන ලදී.

එහි දෙවන අදියර ලෙස මෙම 13 දින පෙරවරු 9.00 සිට පස්වරු 12.00 දක්වා රත්නපුර මහ සමන් දේවාල භූ®මියේ සිට රත්නපුර නගරය ආවරණය වන පරිදි පැවැත්වීමට සූදානම් කර ඇතැයි විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය එම්. එල්. පේ‍්‍රමලාල් ජයසේකර මහතා සඳහන් කරයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.