Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අසදෘෂ මහා දාන පූජාව

සුමග පදනම හත්වන වරටත් මේ මස 25 සහ 26 දෙදින පුරා මහා දානමය පින්කම් මාලාවක් කැලණිය රජමහ විහාරයේ දී පැවැත් වීමට කටයුතු යොදා ඇත. ගල්දූව ආරණ්‍ය සේනාසනවාසී කහගොල්ල සෝමවංශ හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම අසදෘෂ මහ පින්කම සංවිධානය කොට තිබේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.