Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දානයට බුදුසරණ

සෑම පසළොස්වක් පෝය දිනකම පොල්ගස්ඕවිට ප්‍රදේශයේ විහාරස්ථාන දහයක පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන් දහසක් දෙනා වෙත ‘බුදුසරණ’ පත්‍ර පිටපත් දහසක් නොමිලයේ බෙදා දීමට සිදු කරනු ලබයි.

මේ සඳහා අනුග්‍රහය දක්වනුයේ ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතා හා එම මහත්මිය විසිනි.

පසුගිය පොසොන් පෝය දින අම්බලන්ගොඩ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ දී අබේසිංහ මහත්මිය විසින් පත්‍ර බෙදා දෙනු ලබන අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

-


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.