Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ මන්දිරය විවෘත කිරීම

උඩුනුවර දොඩම්වලපිටිය ‘මව්පියස එකමුතු සුබසාධක සමිතිය’ මගින් අභිනවයෙන් ඉදිකරන ලද බුද්ධ මන්දිරය ඇසළ පෝය නිමිත්තෙන් පසුගිය ජූලි 01 දින විවෘත කෙරිණි.

බුද්ධ මන්දිරය ප්‍රදේශවාසීන්ගේ මූල්‍යය හා ශ්‍රම දායකත්වයෙන් නිර්මාණය කැරිණි. දොඩම්වලපිටිය, ගංගොඩ, කැලියල්පිටිය හා බෝයගම ගම්වාසීන් විශාල පිරිසක් සහභාගි වූහ. එම කාර්යය සඳහා අනුශාසකත්වය ලබාදෙන ලද්දේ කැලියල්පිටිය පුරාණ රජමහා විහාරාධිපති උඩුනුවර/උඩපළාත අධිකරණ සංඝනායක ඇටිපොළ ශ්‍රී බුද්ධරක්‍ඛිත නා හිමියන් හා විහාරවාසී ජිනානන්ද හිමියන් විසිනි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.