Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ පින් ඇති දෙවිවරු ග්‍රන්ථය දොරට වැඩීම

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ නවතම ග්‍රන්ථය වන ‘පින් ඇති දෙවිවරු’ ග්‍රන්ථය අගෝස්තු මස 01 වැනි පෝදින පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ දී එළි දකී.

දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ ‘පින් ඇති දෙවිවරු’ බෞද්ධ ග්‍රන්ථය බුදුසරණ පුවත්පතේ ලේඛිකාවක් වන නයනා නිල්මිණී විසින් දිනමිණ පුවත්පතේ ආලෝකෝ උදපාදි අතිරේකය සඳහා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සමඟ කරන ලද ධර්ම සාකච්ඡාවක් ඇසුරෙන් සම්පාදනය වූවෙකි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.